රෝම 8:12 - සිංහල කාලීන පරිවර්තනය12 එබැවින් සහෝදරයිනි, අපි ණයකරුවන්ව සිටින්නෙමු; ඒ, මාංසිකව ජීවත් වීමට මාංසයට නො වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එබැවින් සහෝදරවරුනි, මාංසයට ගැති ව ජීවත් වීමට අප මාංසයට බැඳී නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එබැවින් සහෝදරවරුනි, මාංසයට ගැති ව ජීවත් වීමට අප මාංසයට බැඳී නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය. පරිච්ඡේදය බලන්න |