රෝම 7:17 - සිංහල කාලීන පරිවර්තනය17 එබැවින් තවදුරටත් එය කරන්නේ මා නො වේ; මා තුළ වෙසෙන පාපයයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය. පරිච්ඡේදය බලන්න |