රෝම 4:8 - සිංහල කාලීන පරිවර්තනය8 ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි. පරිච්ඡේදය බලන්න |