රෝම 11:3 - සිංහල කාලීන පරිවර්තනය3 “ස්වාමිනි, ඔවුන් ඔබගේ දිවැසිවරුන් මැරුවා. ඔබගේ පූජාසනය බිඳ දැමුවා. ඉතිරිව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මගේ ජීවිතය ගන්නටත් සොයනවා” යි කී විට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 එනම්, “ස්වාමීනි, ඔව්හු ඔබගේ දිවැසිවරයන් මැරූ හ, ඔබගේ පූජාසන බිඳලූ හ, මම පමණක් ඉතිරි වී සිටිමි, ඔව්හු මාගේත් දිවි නසන්නට සොයති” යනුයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 එනම්, “ස්වාමීනි, ඔව්හු ඔබගේ දිවැසිවරයන් මැරූ හ, ඔබගේ පූජාසන බිඳලූ හ, මම පමණක් ඉතිරි වී සිටිමි, ඔව්හු මාගේත් දිවි නසන්නට සොයති” යනුයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ස්වාමිනි, ඔව්හු ඔබගේ අනාගතවක්තෘවරුන් මැරුවෝය. ඔබගේ පූජාසන බිඳහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි, ඔව්හු මාගෙත් දිවි නසන්ට සොයතියි කීවේය. පරිච්ඡේදය බලන්න |