රෝම 1:22 - සිංහල කාලීන පරිවර්තනය22 තමන් පණ්ඩිතයින් යයි ඔවුන් කියා ගත්ත ද, ඔවුහු මෝඩ රැළක් බවට පත්ව, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව, පරිච්ඡේදය බලන්න |