ෆිලෙමොන් 1:25 - සිංහල කාලීන පරිවර්තනය25 යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය හා වේවා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ හැම සමඟ පවතී වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ හැම සමඟ පවතී වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්ම සමඟ වේවා. ආමෙන්. පරිච්ඡේදය බලන්න |