ගලාති 6:6 - සිංහල කාලීන පරිවර්තනය6 වචනය ඉගෙන ගන්නා, තමනට ඇති හැම හොඳ දෙයක්ම තමාට උගන්වන්නා සමඟ බෙදා ගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. පරිච්ඡේදය බලන්න |