ගලාති 3:4 - සිංහල කාලීන පරිවර්තනය4 ඔබ ඒ සා දුක් පීඩා වින්දේ අර්ථයක් නැතිව ද? ඇත්තෙන්ම ඒවා අර්ථ විරහිත ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේ ද? එසේ නොවිය හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේ ද? එසේ නොවිය හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹලා එපමණ දේ නිෂ්ඵලලෙස වින්දහුද? ඇත්තටම එය නිෂ්ඵලද? පරිච්ඡේදය බලන්න |