ගලාති 1:18 - සිංහල කාලීන පරිවර්තනය18 එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැ දැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමඟ පසළොස් දවසක් නැවතී සිටියෙමි. පරිච්ඡේදය බලන්න |