කොලොස්සි 2:21 - සිංහල කාලීන පරිවර්තනය21 “මේවාට අත නො ගසනු! මේවා රස නො බලනු! මේවා ස්පර්ශ නො කරනු!” යන පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 අල්ලන්ටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත්වන්නේ මක්නිසාද? පරිච්ඡේදය බලන්න |