ක්‍රියා 7:18 - සිංහල කාලීන පරිවර්තනය18 ‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 යෝසෙප් නොහඳුනන අන් රජෙක් මිසරය කෙරෙහි පැමිණෙන තුරු සෙනඟ මිසරයෙහි වැඩී බොහෝ වූවෝය. පරිච්ඡේදය බලන්න |