ක්‍රියා 7:15 - සිංහල කාලීන පරිවර්තනය15 යාකොබ් ඊජිප්තුවට ගියේ මෙලෙසිනි. ඔහුත්, අප පියවරුත් එහිදී මළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය; පරිච්ඡේදය බලන්න |