ක්‍රියා 4:37 - සිංහල කාලීන පරිවර්තනය37 තමන් සතුව තිබූ ඉඩමක් විකුණූ ඔහු, එම මුදල් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 තමාට තිබුණු බිමක් විකුණා, මිල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය. පරිච්ඡේදය බලන්න |