ක්‍රියා 27:8 - සිංහල කාලීන පරිවර්තනය8 වෙරළාසන්නයේම ඉතා අපහසුවෙන් සුන්දර වරාය නම් වූ ස්ථානයට ළඟා වීමු. එය පිහිටියේ ලසේයා නගරය අසල ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 අමාරුවෙන් එය ද පසු කර ලසේය නුවර අසල පිහිටි සුන්දර වරාය නම් තැනකට පැමිණියෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 අමාරුවෙන් එය ද පසු කර ලසේය නුවර අසල පිහිටි සුන්දර වරාය නම් තැනකට පැමිණියෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 අමාරුවෙන් ඒක පසුකොට ලසේය නුවරට සමීපවූ සුන්දර වරාය නම් ස්ථානයකට පැමිණියෙමුව. පරිච්ඡේදය බලන්න |