ක්‍රියා 27:14 - සිංහල කාලීන පරිවර්තනය14 වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩබිම ගසා හමන්නට වන්නේ ය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 නුමුත් මඳ වේලාවකින් එව්රකුලොන් නම් කුණාටු-හුළඟක් එතැනින් හැමුවේය. පරිච්ඡේදය බලන්න |