ක්‍රියා 26:25 - සිංහල කාලීන පරිවර්තනය25 පාවුල් පිළිතුරු දෙමින්, “මට උමතු නැත අති උතුම් පෙස්තුස් තුමනි, මා පවසන්නේ පිරිසිදු ඇත්තයි; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 එහෙත් පාවුලු, “ගරුතර ෆෙස්තුස් තුමෙනි, මට පිස්සු නැත; මා කියන්නේ නියම ඇත්ත ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එහෙත් පාවුලු, “ගරුතර ෆෙස්තුස් තුමෙනි, මට පිස්සු නැත; මා කියන්නේ නියම ඇත්ත ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 නුමුත් පාවුල්: උත්තම පෙස්තුස්නි, මට ඔල්මාද නැත; මම සත්‍යවූ සිහියට හුරුවූ වචන කියමි. පරිච්ඡේදය බලන්න |