ක්‍රියා 26:21 - සිංහල කාලීන පරිවර්තනය21 ඒ හේතුවටයි යුදෙව්වන් දේව මාලිගාවේදී මා අල්ලා, මා මරන්නට තැත් කළේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය. පරිච්ඡේදය බලන්න |