ක්‍රියා 24:3 - සිංහල කාලීන පරිවර්තනය3 අතිගරු පීලික්ස් තුමනි, හැම තැනකදී, හැම අයුරින් අපි මහත් කෘතඥතාවෙන් යුතුව පිළිගනිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 සැම විට ම, සැම තැන්හි ම, සියලු අයුරින් කෘතඥතාපූර්වක ව අපි පිළිගනිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 සැම විට ම, සැම තැන්හි ම, සියලු අයුරින් කෘතඥතාපූර්වක ව අපි පිළිගනිමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්තකමෙන් අපි ඒත්තුගනිමුව. පරිච්ඡේදය බලන්න |