ක්‍රියා 22:2 - සිංහල කාලීන පරිවර්තනය2 ඔහු හෙබ්‍රෙව් බසින් කතා කරනු ඇසූ ඔවුහු නිශ්ශබ්ද වූහ. පාවුල් කතා කරන්නට වන්නේ ය: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන බව ඔවුන්ට ඇසුණ විට ඔව්හු වඩාත් නිශ්ශබ්ද වූ හ. එවිට පාවුලු කතා කොට මෙසේ කී ය: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන බව ඔවුන්ට ඇසුණ විට ඔව්හු වඩාත් නිශ්ශබ්ද වූ හ. එවිට පාවුලු කතා කොට මෙසේ කී ය: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් තමුන්ට කථාකරන බව ඇසූ විට ඔව්හු වඩාම නිශ්ශබ්දව සිටියෝය. ඔහු කථාකොට: පරිච්ඡේදය බලන්න |