ක්‍රියා 20:34 - සිංහල කාලීන පරිවර්තනය34 මගේ මේ අත් දෙක මගේ අවශ්‍යතා වගේම මගේ සගයින්ගේ අවශ්‍යතා ද සපිරූ වග ඔබ දන්නවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය. පරිච්ඡේදය බලන්න |