ක්‍රියා 2:8 - සිංහල කාලීන පරිවර්තනය8 එසේ නම් අපේම භාෂාවලින් මොවුන් කතා කරනු අප එකිනෙකාට ඇහෙන්නේ කොහොම ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 අප උපන් දේශවල අප එකිනෙකාගේම භාෂාවෙන් ඔවුන් කථාකරනවා කෙසේ අසමුද? පරිච්ඡේදය බලන්න |