ක්‍රියා 2:13 - සිංහල කාලීන පරිවර්තනය13 එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත්වෙලා” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය. පරිච්ඡේදය බලන්න |