ක්‍රියා 19:20 - සිංහල කාලීන පරිවර්තනය20 ස්වාමින්වහන්සේගේ වචනය මේ අන්දමින් වඩ වඩා පැතිරිණි; බලයෙන් ද සපිරිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 එපමණ බලගතු ලෙස ස්වාමීන්වහන්සේගේ වචනය වර්ධනයවී, බලවත්වුණේය. පරිච්ඡේදය බලන්න |