ක්‍රියා 18:20 - සිංහල කාලීන පරිවර්තනය20 තමන් සමඟ කලක් නැවතී සිටින්නැයි ඔවුන් ඉල්ලූ නමුදු, පාවුල් එය ප්‍රතික්ෂේප කළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 තවත් කලක් නැවතී සිටින ලෙස ඔවුන් ඔහුගෙන් ඉල්ලූ කල්හි ඔහු එකඟ නොවී, පරිච්ඡේදය බලන්න |