ක්‍රියා 13:37 - සිංහල කාලීන පරිවර්තනය37 එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක. පරිච්ඡේදය බලන්න |