ක්‍රියා 12:13 - සිංහල කාලීන පරිවර්තනය13 පේතෘස් පිටත සිට දොරට තට්ටු කළේ ය. රොදා නම් වූ සේවක තරුණිය ඒ කවුරුන්දැයි බලන්නට ආවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 පේදුරු පිටත සිට දොරට තට්ටු කළ විට, රොදා නම් යුවතියක් ඒ කවුදැ යි බලන්නට ආවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 පේදුරු පිටත සිට දොරට තට්ටු කළ විට, රොදා නම් යුවතියක් ඒ කවුදැ යි බලන්නට ආවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 ඔහු පිට–දොරට තට්ටුකළ විට, රොදානම් තරුණියෙක් බලන්ට ආවාය. පරිච්ඡේදය බලන්න |