ක්‍රියා 10:20 - සිංහල කාලීන පරිවර්තනය20 නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 එබැවින් නැගිට, බැස, කිසිසේත් සැක නොකොට, ඔවුන් සමඟ යන්න. මක්නිසාද මම ඔවුන් එවීමියි කීසේක. පරිච්ඡේදය බලන්න |