එළිදරව් 7:8 - සිංහල කාලීන පරිවර්තනය8 සාබුලොන් ගෝත්‍රයෙන් 12,000, යෝසෙප් ගෝත්‍රයෙන් 12,000, බෙන්ජමින් ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා තබන ලදහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මුද්‍රා කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මුද්‍රා කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මුද්‍රාකරනු ලැබුවෝය. පරිච්ඡේදය බලන්න |