එළිදරව් 5:4 - සිංහල කාලීන පරිවර්තනය4 පොත දිග හරින්නට හෝ එහි ඇතුළත බලන්නට හෝ සුදුස්සකු හමු නො වූ බැවින් මම තදින් හඬන්නට වන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 පොත දිගඅරින්ටත් ඒක බලන්ටත් වටින්නාවූ කිසිවෙක් සම්බ නුවූ බැවින් මම බොහෝකොට හැඬුවෙමි. පරිච්ඡේදය බලන්න |