එළිදරව් 2:4 - සිංහල කාලීන පරිවර්තනය4 “එහෙත් ඔබගේ පළමු ප්‍රේමය ඔබ අත්හැර ඇත යන චෝදනාව ඔබට එරෙහිව මට ඇත: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. පරිච්ඡේදය බලන්න |