එළිදරව් 17:18 - සිංහල කාලීන පරිවර්තනය18 ඔබ දුටු ස්ත්‍රිය, පොළොවේ රජුන් කෙරේ ආධිපත්‍යය දරන මහ පුරවරයැ” යි පැවසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුඹ දුටු ස්ත්‍රී නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම්කරන මහත් නුවරයයි කීවේය. පරිච්ඡේදය බලන්න |