එපීස 5:13 - සිංහල කාලීන පරිවර්තනය13 එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක්ම පෙනෙන්නට වෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ. පරිච්ඡේදය බලන්න |