2 කොරින්ති 9:9 - සිංහල කාලීන පරිවර්තනය9 ලියා ඇති පරිදි: “ඔහු නො මසුරුව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මෙසේ, ශුද්ධ ලියවිල්ලෙහි: “උන් වහන්සේ දිළිඳුන්ට නොමසුරු ව දුන් සේක, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ලියා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 මෙසේ, ශුද්ධ ලියවිල්ලෙහි: “උන් වහන්සේ දිළිඳුන්ට නොමසුරු ව දුන් සේක, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ලියා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඒ හැටියට– ඔහු විසිරෙවුවේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේයයි ලියා තිබේ. පරිච්ඡේදය බලන්න |