2 කොරින්ති 3:11 - සිංහල කාලීන පරිවර්තනය11 මන්ද පහ වී යන දේ තේජසින් යුතුව පැමිණියේ නම්, සදා පවතින දේහි තේජස ඊට වඩා කොතරම් අධිකතර වේ ද! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ. පරිච්ඡේදය බලන්න |