2 කොරින්ති 2:8 - සිංහල කාලීන පරිවර්තනය8 එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක්ම ඉල්ලමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එබැවින් ඔබ ඔහුට ප්‍රේම කරන බව සහතික කර දක්වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 එබැවින් ඔබ ඔහුට ප්‍රේම කරන බව සහතික කර දක්වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. පරිච්ඡේදය බලන්න |