1 යොහන් 5:17 - සිංහල කාලීන පරිවර්තනය17 හැම වැරදි කිරීමක්ම පාපයකි. එහෙත් මරණයට නො පමුණුවන පාප වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 සියලු අධර්මිෂ්ඨකම් පාපයය. මරණයට නොපමුණුවන පාපයක්ද ඇත්තේය. පරිච්ඡේදය බලන්න |