1 පේත්‍රැස් 2:3 - සිංහල කාලීන පරිවර්තනය3 අලුත උපන් බිළිඳුන් මෙන් අමිශ්‍ර ආත්මික කිරට බෙහෙවින් ලොල් වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න. පරිච්ඡේදය බලන්න |