1 තෙසලෝනික 5:26 - සිංහල කාලීන පරිවර්තනය26 සියලු සහෝදරයින්ට ශුද්ධ සිපාචාරයකින් සමාචාර කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න. පරිච්ඡේදය බලන්න |