1 කොරින්ති 16:23 - සිංහල කාලීන පරිවර්තනය23 යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා. පරිච්ඡේදය බලන්න |