1 කොරින්ති 15:41 - සිංහල කාලීන පරිවර්තනය41 සූර්යයාගේ ශෝභාව එක් අයුරකි. චන්ද්‍රයාගේ ශෝභාව වෙන අයුරකි. තාරකාවල ශෝභාව තව අයුරකි. එක් තාරකාවක් ශෝභාවෙන් තවත් තාරකාවකට වෙනස් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version41 සූර්යයාගේ ශෝභාව එක විධියකි. චන්ද්‍රයාගේ ශෝභාව තව විධියකි. තාරකාවන්ගේ ශෝභාව තවත් විධියකි. ශෝභාවෙන් තාරකාවක් තාරකාවකට වෙනස් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201841 සූර්යයාගේ ශෝභාව එක විධියකි. චන්ද්‍රයාගේ ශෝභාව තව විධියකි. තාරකාවන්ගේ ශෝභාව තවත් විධියකි. ශෝභාවෙන් තාරකාවක් තාරකාවකට වෙනස් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය. පරිච්ඡේදය බලන්න |