1 කොරින්ති 14:8 - සිංහල කාලීන පරිවර්තනය8 එසේම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬවේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද? පරිච්ඡේදය බලන්න |