1 කොරින්ති 14:19 - සිංහල කාලීන පරිවර්තනය19 එහෙත් සභාවකදී අන්‍ය-භාෂාවෙන් වචන දස දහසක් පවසනවාට වඩා, අන්‍යයන්ට උපදෙස් පිණිස, මගේ මනසින් වචන පහක් කතා කරනු කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 එහෙත් සභාවේ දී අන් භාෂාවකින් ගිණිය නොහැකි වචන සමූහයක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්න |