1 කොරින්ති 14:18 - සිංහල කාලීන පරිවර්තනය18 ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි. පරිච්ඡේදය බලන්න |