1 කොරින්ති 14:17 - සිංහල කාලීන පරිවර්තනය17 ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුඹ නම් හොඳාකාරයෙන් ස්තුතිකෙරෙහිය, නුමුත් අනික් අයට වැඩ සිද්ධ නොවේ. පරිච්ඡේදය බලන්න |