1 කොරින්ති 10:24 - සිංහල කාලීන පරිවර්තනය24 කිසිවකු තමාගේ වාසියම නො ව, අන් අයගේ යහපත සොයා බැලිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 කිසිවෙක් තමාගේම කාරණා නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා. පරිච්ඡේදය බලන්න |