1 කොරින්ති 10:22 - සිංහල කාලීන පරිවර්තනය22 අපි ස්වාමින්වහන්සේගේ උදහස අවුස්සමු ද? උන්වහන්සේට වඩා අප බලවත් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 නොහොත් අපි ස්වාමීන්වහන්සේ උදහස්කරමුද? අපි උන්වහන්සේට වඩා බලවත්ද? පරිච්ඡේදය බලන්න |