Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හොෂෙයා 1:3 - Sinhala Revised Old Version

3 එවිට ඔහු ගොස්, දිබ්ලයිම්ගේ දූවූ ගොමෙර් පාවාගත්තේය; ඈ ගර්භිණීව ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට, හොසියා ගොස්, දිබ්ලයිම්ගේ දුව වූ ගොමෙර් සරණ පාවා ගත්තේ ය. ඈ ඔහුට දාව ගැබ්ගෙන දරුවෙකු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට, හොසියා ගොස්, දිබ්ලයිම්ගේ දුව වූ ගොමෙර් සරණ පාවා ගත්තේ ය. ඈ ඔහුට දාව ගැබ්ගෙන දරුවෙකු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 1:3
3 හුවමාරු යොමු  

මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.


ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්