හෙබ්‍රෙව් 7:23 - Sinhala Revised Old Version23 තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔව්හු ගණනින් බොහෝ පූජකයෝව සිටිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 තවද, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංබ්‍යාව, විශාල විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 දිගටම පූජක පදවිය දැරීම මරණය විසින් වළක්වන ලද නිසා, ලෙවීය පූජකයෝ ගණනින් බොහෝ වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 තවද, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංබ්‍යාව, විශාල විය. පරිච්ඡේදය බලන්න |