හෙබ්‍රෙව් 11:21 - Sinhala Revised Old Version21 යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාදකොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාරකළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 සිය මරණ මොහොතේ දී ජාකොබ්, ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාද කොට, සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 මරණ මංචකයේ යාකොබ් තම සැරයටියට බර වී, මුදුනට හිස නමා, නමස්කාර කරමින්, යෝසෙප්ගේ පුතුන්ට වෙන්, වෙන්ව ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 සිය මරණ මොහොතේ දී ජාකොබ්, ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාද කොට, සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙළේ ය. පරිච්ඡේදය බලන්න |