හිතෝපදේශ 8:7 - Sinhala Revised Old Version7 එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත; දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි. දුෂ්ට කතා මට පිළිකුලකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි. දුෂ්ට කතා මට පිළිකුලකි. පරිච්ඡේදය බලන්න |